හැරී පොටර් සහ මායා ගල - 01
About this book
හැරී පෝටර් සිතා සිටින්නේ තමන් සාමාන්‍ය දරුවෙකු බවයි.ඉතා දුක සේ තම පුංචි අම්මා සහ බාප්පාගේ නිවසේ ජීවත් වන ඔහු එක් සද්දන්ත මිනිසෙකු විසින් බේරා ගනු ලබයි.ඉන්පසු ඉන්ද්‍රජාල විජ්ජා සහ වශිගුරුකම් පිළිබඳ තක්සලාවක් වූ හොක්වර්ට්ස් ආයතනයට හැරී ඇතුළු කරනු ලබයි.එහිදී කොයිස්ට් ක්‍රීඩා ශුරයෙකු බවට පත් වන හැරී පෝටර් එම තරගය ප්‍රගුණ කරන්නේ මහා දුෂ්ඨ ඉන්ද්‍රජාලයෙකු සමඟ තම ජීවිතය පරදුවට තබා සටන් කරමිනි.
Details
ISBN
9789555734844
පිටු ගණන (Pages)
386
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Harry potter and the sorcerers stone
Write a review
Write a review