Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

About this book
හැරී පොටර් හොග්වාට්ස් මායාකර්ම සහ ඉන්ද්‍රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සුදානම්ව සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග්‍රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කලේ නැත. මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි.ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමට හැරී පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද , එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි.
ජේ.කේ. රෝලිංස්ගේ පෑන් තුඩින් ගලා එන ත්‍රාසය , කුතුහලය සහ භීෂණ ක්‍රියා තුළින්, කියවන්නා ත්‍රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.
ISBN
9789556711875
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. ★★★★★ 0719689954
    No 39/f Galwarusawa korathota,kaduwela
    Kisandi ·
  2. ★★★★★ 0719689954
    No 39/f Galwarusawa korathota,kaduwela
    Erosha Damayanthi ·
Write a review
Write a review

You're reviewing: හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.