Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වින්ටර් - (චන්ද්‍ර පුරාවෘත්ත 5)

වින්ටර් - (චන්ද්‍ර පුරාවෘත්ත 5)

About this book

ඇගේ මුහුණේ තුවාල කැළැල් තිබුණත් ඇගේ ලාලිත්‍යය, කරුණාවන්තකම සහ රූමත්කම නිසා වින්ටර් අගය කිරීමට ලක් වෙයි. ඇය ඇගේ කුඩම්මා වන ලවානා රැජනටත් වඩා රූමත් යැයි කියනු ලැබේ...

වින්ටර්ගේ සිතේ කඩවසම් රාජකීය ආරක්ෂකයකු වන ජේසින් ගැන ආදරයක් ඇති වෙන විට ඔවුන් අතර ආදර සම්බන්ධතාවක් ඇති වන්නටත් පෙරම නපුරු රැජන එය විනාශ කර දමාවි යයි ඇය බිය වෙයි.

නමුත් රැජනට එරෙහිව රට පුරාම කලබල ඇති වෙමින් පවතියි. සයිබෝර්ග යන්ත්‍ර සූත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සහ ඇගේ මිතුරන්ගේ උදවුවෙන් විප්ලවයක් දියත් කිරීමට මෙන්ම ඕනෑවට වඩා දිගු කාලයක් පුරාවට පැවතුණු යුද්ධය් ජයග්‍රහණය කිරීමට බලයක් ලබා ගැනීමට වින්ටර්ට හැකි වීමට ඉඩක් ඇත.

අවසානයේ ලවානා පරාජය කිරීමෙන් තමන්ගේ ඉතිරි ජීවිත කාලය සතුටින් ගෙවා දැමීමට අවස්ථාවක් ලබා ගැනීමට සින්ඩර්ට, ස්කාලට්ට, ක්‍රෙස්ට සහ වින්ටර් ට හැකි වේවිද?

මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ.

නමුත් මෙය ඔබට අමතක නොවන කතාවකි.

ISBN
9786245519149
පිටු ගණන (Pages)
952
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වින්ටර් - (චන්ද්‍ර පුරාවෘත්ත 5)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.