Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / එක්ස්කැවේෂන්

එක්ස්කැවේෂන්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
දකුණු ඇමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවීමෙන් පැරණි අතුරුදහන් නගරයක කැනීමක් සිදු වෙයි.මෙහිදී ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සඟවාගත් මුද්‍ර තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කණ්ඩායම නටබුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දී ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වන අතර, බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජනවලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු, මුළුමනින්ම වැසී ගිය භුගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යියි.එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදන් නගරයේ මාරක අබිහස කුමක්ද ...? ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත්ද..?
ISBN
9789553727596
පිටු ගණන (Pages)
623
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එක්ස්කැවේෂන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.