Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මැලෝරි

මැලෝරි

About this book
මැලෝරිත්, ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමනින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට, දෑස් බඳින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක නිමේෂයකින්, උමතු බවත්, වියරුවත් ජිවිතය බිලිගන්නට බලා හිඳී.
තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් එයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් ජීවිතය රැකගැනීම පමණකි.
මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය.
දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්....
මිය ගොස් ඇතැයි ඇය සිතාගෙන උන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය.
ඒ කවුද.....?
ඔහු සොයා යන්නට මැලෝරි නැවතත් මඟට බසිනු ඇතිද?
අවිනිශ්චිත බලාපොරොත්තුවක් වෙනුවෙන් මැලෝරි ඇගේත්, දරුවන්ගේ ජීවිත බිහිසුණු අනතුරක හෙළනු ඇතිද....?
ISBN
9786245579006
පිටු ගණන (Pages)
459
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැලෝරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.