Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බර්ඩ් BOX

බර්ඩ් BOX

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැති කරගන්නට, එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය. ජීවිතය රැක ගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොයි වෙලාවේ, කොතැන තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැක ගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැක ගත්තාය. ඉතින් තව දුරටත් ජීවත් වෙන්නට ඕනෑ නම් ඇය පළා යා යුතුය. පළා යන්නට ඇත්තේ එකම මාර්ගයකි. ගං දිය මතින් පමණකි. ගඟ දිගේ ... හබල් බෝට්ටුවකින් ...... දෑස් බැඳගෙන........ ඇය ඒ ගමනට පිටත් වන්නීය ඒ ගමන පුරාවටම ඇයව ලුහුබඳින්නේ කවුරුන්ද... ? එය දැනගන්නට ඇත්තේ එකම විදිහකි. ඒ දෑස් හැර බැලීමය. එහෙත් ඇයට එය තහනම්ය. 'ඇස් අරින්න එපා'
ISBN
9789553727510
පිටු ගණන (Pages)
449
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බර්ඩ් BOX

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.