මරකත පිළිලය
About this book
ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැඟිට ආ දරුණු අපරාධකරුවෙක්...
පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සීමා විරහිත පුද්ගලයෙක් බිහිකරන රසායනයක්...
නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක්...
රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර්ගේ තර්කන බුද්ධියට මේ ප්‍රහේලිකාව විසඳිය හැකි වනු ඇත්ද...?
ඔහු නගරයේ මෙන්ම තම ආදරණීයයන්ගේ නාමයෙන්, අධිස්වභාවික ලෙස පෙනෙන සිද්ධීන් දාමය පිටුපස ඇති සත්‍යය සොයා යා යුතුය.

Details
ISBN
9786245579044
පිටු ගණන (Pages)
495
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
Science Fictionමරකත පිළිලය
"සිටුතුමා තවම ජීවතුන් අතර!"
"මොකක්??" අවසානයේ ක්‍රිස් විමසී ය.
"ඇයි? ඇහුනේ නැද්ද මම කියපු දේ!
ඇහුනා,ඒ වුනාට මිනිහා මැරිලා දැන් අවුරුදු පහක් වෙනවනේ.... "
මේ වනාහි නෙතිඳු වරාපිටිය නම් නවක ලේඛකයා ගේ කුළුඳුල් නිර්මාණය යි.
????ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැගිට ආ දරුණු අපරාධකරුවෙක් ...
????පානය කරන්නන්ගේ මනස වෙනස් කරමින් සීමා පුද්ගලයෙක් බිහි කරන රසායනයක්..
????නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක්...
????රහස් පරික්ෂක ක්‍රිස් ටේයිලර් ගේ තර්කන බුද්ධියට මේ ප්‍රහේලිකාව විසඳිය හැකිද???
????ඔහු නගරවාසීන්ගේ මෙන්ම තම ආදරණීයයන්ගේ නාමයෙන් අධිස්වභාවික ලෙස පෙනෙන සිද්ධීන් දාමය පිටුපස ඇති සත්‍යය සොයා යා යුතුය.
කුඩාකල සිට මා ඉමහත් රුචිකත්වයක් දැක්වූයේ විද්‍යා ප්‍රබන්ධ සහ රහස් පරික්ෂණ ශානරයට අයත් කෘතීන්ට ය. යම් හෙයකින් තාක්ෂණය සහ රහස් පරීක්ෂණය එකිනෙක සහ මුසු වුව හොත්?????
මෙම කෘතිය ඔබට ඒ පිළිතුර ලබා දෙනු ඇත.
තවත් මෙවැනිම නිර්මාණයක් සඳහා ඔබට සුබ පැතුම් !!!
Write a review