රාවණ් ලියෝ

Rating:
100 % of 100
Special Price රු. 900.00 Regular Price රු. 1,000.00
In stock
SKU
rawan-liyo-pradeep-ratnayaka-muses-books

කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්්‍යවරයෙක්
ඔහු සමඟ එක්ව ජිවත්වන තරුණ රුමත් කථිකාචාර්යවරියක්. හන්තාන අඩවියේ
මහකන්ද නිවහනේදී
ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්.
රටම කැළඔූ මහාචාර්්‍යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද?
විද්‍යාත්මක පරීක්ෂණයක්ද?
සැගවුණු රහසක්ද?
සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි.
රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරියෙක්
එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.
Author ප්‍රදීප් රත්නායක - Pradeep Ratnayaka (2)
Publisher මියුසස් පොත් - Muses Books (100)
More Information
ISBN 9786245579051
පිටු ගණන 368
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රාවණ් ලියෝ
Back to Top