Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඉටිපහනේ අබිරහස
About this book

තම ව්‍යාපාරික සගයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බර්බෑන්ක් මහතා චෝදනා ලබයි. සියලු සාක්ෂි ඔහුට එරෙහි ව පිහිටයි. චෝදනා ඔප්පු වුවහොත් ඔහුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් හිමිවනු ඇත.

මිනීමැරුම සිදු වන්නේ රාත්‍රියේ බර්බෑන්ක් මහතාට අයත් බෝට්ටුව තුළ දී ය. නිවැරදි සාක්ෂිය දිය හැක්කේ මහ සයුරට පමණි. එහෙත් බෝට්ටුව තුළ දැල්වුණු ඉටිපන්දමක් සාක්ෂිය නිවැරදි ව ලබාදෙයි.

ඇලවුණු ඉටිපන්දම් විසින් හෙළි කරන නිහඩ සාක්ෂිය අවබෝධ කර ගැනීමට සමත් වන්නේ පෙරී මේසන් පමණි.

ISBN
9786245152032
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉටිපහනේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.