Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මරුවාගේ නිධානය

මරුවාගේ නිධානය

About this book

“ඒ දවස්වල ‘කපාලතුඩුව’ කියල එකක් තිබුණෙ නැහැ. ඊට අවුරුදු කීපයකට පස්සේ වැටිච්ච නමක් ඒක. නගරය ගොඩනඟද්දී මිනී හිස් කබල් හතරක්ම එක දවසෙ මතුවුණ නිසයි මේක ‘කපාලතුඩුව’ වුණේ. ඉතිං එදා අපි ටික දුරක් යනකොට ඉදිරියෙන් ආ තැනැත්තෙක් කෝච්චිකාරයාට අනතුරක සංඥාවක් දුන්නා. පිරිස හොඳටම බය වුණා. බයවෙලා වස්තුව කොහේ හරි සඟවා යාමට කතාකර ගත්තා.”

“කවුරු නමුත් ඔත්තුවක් දෙන්ට ඇතැයි ඔවුන් සිතා ගත්තා. යම්කිසි කලබලයක් වුණොත් කෝච්චියේ තට්ටුව යට දිග ඇදෙන්ට ඔවුන් මට අවවාද කළා.”

“අපිට වැඩිදුර යන්ට ලැබුණෙ නැහැ. මට තට්ටුව යට දිග ඇදෙන්ට ලැබුණෙත් නැහැ. වෙඩි හඬක් ඇසුණා. ඒ සමඟම කෝච්චිකාරයා මැරී වැටුණා.”

ISBN
9786245152346
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මරුවාගේ නිධානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.