කදා මිණි නගරය
ක්ලැරී, සිය මවගේ ජීවිතය බේරාගැනීම පිණිස සෙව්‍යා දඩයක්කාරයින්ගේ පාරම්පරික නිවස්නය වූ කදා මිණි නගරය කරා ගමන් කරන්නේ, එසේ කිරීමෙන් තමා නීති බිඳින බවත්, එයින් මරණය පවා අත් විය හැකි බවත් නොතකමිනි. තත්ත්වය තවත් දරුණු වන්නේ ඇගේ ආගමනයට ජේස් සහමුලින් විරුද්ධ වීමත්, දිවා ආලෝකය දරාගත හැකි වැම්පයරයා ගැන උපන් දැඩි සැකය නිසා සෙව්‍යා දඩයක්කරුවන් විසින් සයිමන්ව සිරගත කරනු ලැබීමත් නිසාය.
වාසනාවකට මෙන්, ක්ලැරීගේ සහයට පැමිණෙන්නේ ඈ පිළිබඳ අසාමාන්‍ය ලෙන්ගතුකමක් පෙන්වන අභිරහස් චරිතයක් වන සෙබැස්ටියන්ය.
වැලන්ටයින්, රාක්ෂ සේනාවක් රැස් කරද්දී, පාතාල වැසියන්ට සහ සෙව්‍යා දඩයක්කරුවන්ට සිය පෞරාණික එදිරිවාදිකම් පසෙකලා එක්ව ක්‍රියා කිරීමට හැකි වනු ඇතිද?
එමෙන්ම ක්ලැරීට අලුතින් සොයාගන්නට ලැබුණු ඇගේ බලයන් ඔවුන් සියලු දෙනාව ආරක්ෂා කිරීමට භාවිත කරන්නට හැකි වනු ඇතිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.