Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අතුරුදන් යුවතියෝ

අතුරුදන් යුවතියෝ

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

නිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන් වීමෙන් පසු උතුරු කැරොලිනාවේ පිහිටි සිය උපන් බිම වූ කූලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේම පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි.

*අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා..!”

සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද?

නිකොලට්ගේ පියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීද?

නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින්ද?

ඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද?

නොවිසඳුණු අබිරහස පිළිබඳ සොයා යාමටත්,

රෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට් යළි සිය ගම්බිම් බලා පැමිණෙයි.

නමුත් දශකයකට පසු නගරය තුළ සිදුවන තවත් අතුරුදන්වීමක් නගරවාසීන් සියල්ලන්ම යළිත් සැකකරුවන් බවට පත්කරයි!

ISBN
9786245579488
පිටු ගණන (Pages)
451
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අතුරුදන් යුවතියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.