සේපියන්ලා - සරසවි ප්‍රකාශන
About this book
''සිත් ගන්නා සුළු හා කියවීමට පොළඔවන මෙම කෘතියෙන් මිහිමඩල මත මිනිසුන් වන අප ගත කර ඇත්තේ කෙතරම් කෙටි කාලයක්ද යන්න යථා පරිදි ඔබ වෙත ගෙනහැර පායි.''
-බැරැක් ඔබාමා-
ගින්දර
අපට බලය දුන්නේය.
ගොවිතැන
අප තව තවත් කෑදර කළේය.
මුදල්
අපට අරමුණු දුන්නේය.
විද්‍යාව
අප බිහිසුණු මාරක වර්ගයක් කළේය.
අපට අවිෂය ලෝකයේ වානරයාගේ සිට වත්මන් ලෝකයේ පාලකයන් දක්වා අපේ අරුම පුදුම ඉතිහාසය පිළිබඳ විශ්මයජනක තොරතුරු මාලාවකින් සමන්විතය.
Details
ISBN
9789553120557
පිටු ගණන (Pages)
552
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review