Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඩේමියන්

ඩේමියන්

About this book
ඩේමියන් යනු හොඳ හා නරක යන ද්වන්ධ චරණයෙන් ඔබ්බට යාමට දරන ප්‍රයත්නයකි. ඔහුගේ තමා සොයා ගමනේ දී තැබු බරපතළතම පිම්ම ලෙස ද එය සඳහන් කළ හැකිය. කොටින් ම ඩේමියන් ප්‍රශ්න කරනුයේ, අභියෝගය වටිනාකම් ලක් කරනුයේ නූතන ක්‍රිස්තියානි වටිනාකම් පද්ධතියයි. එමෙන්ම හොඳ හෝ නරක හා අඳුරු හෝ දීප්තිමත් ලෙස කෘත්‍රිම ව බෙදා දැක්වු ලෝකයයි. ඩේමියන් නවකතාව තුල කතා කරන ඉහත සඳහන් දාර්ශනික පක්ෂයට අමතරව එය මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන්ගෙන් හෙබි කෘතියක් ලෙස ද නම් කළ හැකිය.
ISBN
9789551559960
පිටු ගණන (Pages)
202
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩේමියන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.