ඩේමියන්
වෙනත් මුද්‍රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
ජූනි මස හයවැනිදාක උපන් සිය දරුවා ඩේමියන් ගේ හිස මුඳුනේ
හයේ ඉලක්කම් තුනක් ඇති බව රොබට් තෝර්න් දැන ගත්තේය.
මෘගයාගේ ගණන හයසිය හැට හය බව නුවණැත්තන් දැනගනිත්වා
යනුවෙන් එළිදරව්වේ සඳහන්ව තිබිණි.
සිය පුත්‍රයා වෙතින් සාතන් දැක ගත් රොබට් අවාසනාවන්ත ලෙස මරණයට පත්විය.
සත් වසකට පසු ...
රොබට් ගේසොහොයුරු රිචඩ් තෝර්න් ළඟ හැදෙමින් වැඩෙමින්
එම දරුවා දහතුන් වැනි උපන්දිනය සැමරුවේය.
කාලය තරම්ම පැරැණි බිතු සිතුවමක් කැණීම් හරහා පාදා ගැනිණි.
එහි සාතන්ගේ ගැටවර වියේ මුහුණ ද වූයේ ය.
ඒ මුහුණ සමාන වුයේ ඩේමියන් ගේ මුහුණට ය.
සාතන්ගේ පුත්‍රවා තමන්ගේ ඉදිරි මඟ හෙළි පෙහෙළි කර ගනිමින් සිටියේ ය.
Details
ISBN
9789553727404
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review