Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ISIS භීම රාජ්‍යය

ISIS භීම රාජ්‍යය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

“ඉතා අගනිය, ඉතා නිවැරදය, එමෙන්ම අවබෝධය ඇති කරයි”
'ලිටරරි රිවීව්'

අතිශය දරුණුය
පැරිස් නුවර (ප්‍රංශයේ) ඇති වූ ඝාතන ප්‍රහාර; එය සිදු කළ හයි වගකීම භාරගත් ස්වයං ප්‍රකාශන ඉරාක හා සිරියානු 'ඉස්ලාමීය රාජ්‍යයේ' අනුගාමිකයන්... ලොවම ඉන් කම්පනයට පත් විය.

මනුෂ්‍ය ජීවිතය කෙරේ අංශු මාත්‍රයක් තැකීමක් නැතිව කෲර ක්‍රියාවන් බලා සතුටක් ලැබූ ISIS අන්තවාදීන්ගේ ඉතාම විචක්ෂණශීලී සමාජ ජාල මාධ්‍ය භාවිතය, ස්වකීය ග්‍රහණයට ප්‍රාන්ත අත්පත් කර ගැනීම, වෙසෙසින් එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයන්හි විදේශීය කැරලිකරුවන් ආකර්ෂණය කර ගැනීම තුළින් ... එතෙක් නොවූ විරූ පුරවාදර්ශ මොවුන් ගෙන හැර පෑහ.

අනුකම්පා රහිතය
ජෙසිකා ස්ටර්න් සහ ජේ.එම්. බර්ගර් යන ලොව ප්‍රමුඛ පෙළේ ත්‍රස්තවාදී විශේෂඥ භාවයක් දරන කතුවරුන් දෙදෙනා, ISIS ත්‍රස්තවාදීන් උත්පාද වූ ආකාරය.. ඒ කෲරත්වය විකාශනය වූ ආකාරය හා ඒ අපරාධ අනුමිතිය විග්‍රහ කර දක්වති. එමෙන්ම ඊට එරෙහිව සටන් වදින අයුරුද පහදති. එපමණක් නොව ISIS කල්ලී සතු අති සුවිශේෂ වූ රහස් ඔත්තු මූලාශ්‍ර ග්‍රහණය කරන ආකාරය පමණක් නොව, නීතිය ක්‍රියාත්මක කිරීම හා බිම් මට්ටමින් ඒ පිළිබඳ පර්යේෂණ කරන ආකාරයද පහදන්නති මේ පොත. මෙය කාලීන අවශ්‍යතාවලට ගැළපේ; එමෙන්ම අත්‍යවශ්‍ය විමර්ශන කෘතියකි.

අවදානම් සහිතය?
ඉතා සුපැහැදිලිය...සංක්ෂිප්තය. මේ කෘතියෙන් අත් කර ගත් ජයග්‍රහණය නම්, ලේ විලක ගිලී ගත් ‘ජිහාද්වරු’ විනිවිද දකින්නට එය ඉවහල් වීමය.
'ඩේලි ටෙලිග්‍රාෆ්'

ISBN
9789553112996
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ISIS භීම රාජ්‍යය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.