Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / මරණ වරෙන්තුව නොහොත් විජේවීරගේ නික්මයාම

මරණ වරෙන්තුව නොහොත් විජේවීරගේ නික්මයාම

ISBN
9789553311047
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★☆☆ විජේවීරගේ නික්මයාම
    ”උඩුබැලි අතට සිමෙන්ති පොළවේ වැටිලා තිබුණු බොඩි දෙකෙන් එකක් පෙන්නලා රොනී මහත්තයා මගෙන් ඇහුවා මෙයා හඳුනනවාද කියලා. මම කීවා හදුනන්න බෑ කියලා. එතකොට රොනී මහත්තයා කියනවා, මෙයා තමයි රෝහණ විජේවීර කියලා. අනික් කෙනා හේරත් කියලා කෙනෙක් කියලා කිවා. මම තිරත්කම්මු වුණා. මට හිතවත් ගෝලයා විතරයි. ඉන්නෙ. මේ මළමිනී දෙක පිච්චුවට පස්සෙ අපෙ ඉරණම මොකක් වෙයිද යමක් අහන්නවත් කියන්නවත් වචන පිට වුණේ නෑ. ඒත් කරන්න දෙයක් ඉතිරිව තිබුණේ නෑ. වෙන දේ බලාගෙන හිටියා."

    - බොරැුල්ල කනත්ත ආදාහනාගාර පාලක,
    ගුණතිලක නොහොත් ඇතුල් කොට්ටේ සාරානන්ද හිමි.
    (තරංග රත්නවීර විසින් 2018 සැප්. 09 ‘ඉරිදා දිවයින’ පලකල ලිපියක් ඇසුරින්*)
    Tharaka රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: මරණ වරෙන්තුව නොහොත් විජේවීරගේ නික්මයාම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.