අපරාධ විද්‍යාවේ මූලධර්ම 1
About this book
අපරාධ සිදු වන්නේ ඇයි? එය නවතා ලන්නේ කෙසේද? පොලීසිය, උසාවිය, බන්ධනාගාරය, දඬුවම් ක්‍රම හා පුනරුත්ථාපන ක්‍රම කෙනෙක් දුරට සාර්ථකද? කියා විද්‍යාත්මකව විමසා බැලීමේ පදනම අපරාධ විද්‍යාවයි. ශ්‍රී ලංකාවට අලුත් විෂයයක් වන අපරාධ විද්‍යාන පිළිබඳ සවිස්තරාත්මකව සිංහලෙන් ලියැවුණු පළමුවැනි පොත මෙයයි. අපරාධ ගැන උනන්දුවක් දක්වන නීතිඥයන්ට, අධිකරණය හා සම්බන්ධ අයට, ශිෂ්‍යයන්ට, පොලීසියට සහ සාමාන්‍ය පාඨකයාට මෙය බෙහෙවින් ආධාරවන අත්පොතක් වනු ඇත.
Details
ISBN
9789553044525
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
-
darshidarshi
-
අපරාධ විද්‍යාව01
-
Samankumariඅපරාධ විද්‍යාව
Write a review
Write a review