Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අපරාධ විද්‍යාව

අපරාධ විද්‍යාව

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

අපරාධ විද්‍යාව නූතනයෙහි ප්‍රබල ඉල්ලුමක් පවතින ජනප්‍රිය විෂයය ධාරාවකි. විශ්වවිද්‍යාල මට්ටමින් පරිබාහිරව විවිධ ආයතන රැසක් නූතනයෙහි අපරාධ විද්‍යාව පිළිබඳ හැදෑරීම, උනන්දුජනක ලෙස සිදු කරනු පෙනේ.

මෙම කෘතිය අපරාධ විද්‍යාවේ සඳහන් සංකල්ප, මතවාද හා කාලීන ප්‍රවණතා කිහිපයක් ඉතා විෂයබද්ධව සාකච්ඡා කළ කෘතියකි. අපරාධ විද්‍යාවේ සඳහන් න්‍යායයන් මුල් වරට සිංහලයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නේ මෙම කෘතියෙන් බව කිව යුතුය.

දයා අමරසේකර සමාජ විද්‍යා ලේඛනය පිළිබඳව ප්‍රබල මෙහෙවරක් සිදු කළ මහාචාර්යවරයෙකි. සමාජ විද්‍යාව, මානව විද්‍යාව මෙන්ම අපරාධ විද්‍යාව පිළිබඳව ද ඔහු දක්වන උනන්දුව තත් විෂය ක්ෂේත්‍රය පිළිබඳ සිංහල පාඨකයාට කරනු ලබන අනල්ප වූ අනුබලයකි.

ISBN
9789553054418
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපරාධ විද්‍යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.