Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / නිහඬ සාක්ෂි
About this book
යම් අයෙකු අභිරහස් ලෙස මරා දමන ලද්දේද? නැතහොත් ස්වභාවික ලෙස මිය ගියේද? යන්න ස්ථීර වශයෙන්ම නිගමනය කිරීමට ඇසින් දුටු සාක්ෂි වලට වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි නිහඬ සාක්ෂි වඔයෙන් හදුන්වමු. මෙම කතන්දර සියල්ලෙහිම දැක්වෙන පරිදි සත්‍ය හෙළි වනුයේ කිසියම් නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කරගෙනය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මෙම කෘතිය දැඩි ආයාසයක් දරා ඇත.
ISBN
9789556561333
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිහඬ සාක්ෂි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.