ලෝක සංවිධාන 2

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
loka-sanwidana-2-chaminda-senewirathne-dayawansha

ලෝක සංවිධාන ග්‍රන්ථයේ දෙවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්‍ෂකයන්ට මෙන්ම සාමාන්‍ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දකි.

01, 02, 03, 04 කාණ්ඩ වශයෙන් නිකුත් වී ඇති ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාව ඔබේ දැනුම අවබෝධය වැඩි කරනවාට සැකයක් නැත.

ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප්‍රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ්‍යතාව ග්‍රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග්‍රන්ථමාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප්‍රාය මුදුන්පත් වීමකි.

Author Chaminda Senevirathna (6)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556861402
පිටු ගණන 278
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලෝක සංවිධාන 2
Back to Top