ජගත් දේශාටකයෝ
About this book
දේශාටනය ලෝක ඉතිහාසය වෙනස් කිරීමටත් වෙනස් වීමටත් මඟ පෑදූ බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. මුල් සියවස් වල සාමකාමී අරමුණු සමඟ බැඳී පැවතුණ දේශාටනය, පහළොස්වන, දහසයවන සියවස් වන විට දේශපාලන ආර්ථික හා ආගමික අරමුණු සමඟ තදින් බද්ධවීමත් සමඟ එය අතිශය දරුණු ප්‍රචන්ඩකාරී ස්වරූපයකට පරිවර්තනය විය. අධික රන් (ධනය) පිපාසය මෙම තත්ත්වය තවත් තීව්‍ර කිරීමට හේතුවිය.
මෙම කෘතියේ දේශාටකයන්ගේ ජීවන තොරතුරු, සමකාලීන ඉතිහාසය මෙන්ම අතිශය විසිතුරු එමෙන්ම ඛේදනීය සිදුවීම් ද විවේචනාත්මකව විමසා ඇත. දේශාටනයේ වීරවරයන් සේ හුවා දැක්වීම නොව “එය මෙසේ සිදුවිය” යන්න අනාගතයට සටහන් කර තැබීම කර්තෘගේ අරමුණ විය.
Details
ISBN
9789556861693
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review