Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ජාත්‍යන්තර සංවිධාන විශේෂයෙන් ලෝකයේ ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික සහ සංස්කෘතික අංශ කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට සමත් වී ඇත. ජාත්‍යන්තර දැනුම සඳහා පාසල් දරු දැරියන්ට, විවිධ විභාගාපේක්‍ෂකයන් මෙන්ම ඒ පිළිබඳ දැනුම සොයන්නන්ටත්, උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ටත් එකසේ අවශ්‍ය දැනුම ලබා දීමේ අරමුණ ඇතිව ලියන ලද කෘති හතරකින් සමන්විත ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාවේ ලෝක සංවිධාන 1 කෘතියේ 12 වන සංශෝධිත මුද්‍රණය ඒ සඳහා අත්වැලක් වනවා නිසැකය. ජාත්‍යන්තර සංවිධානයන්හි ව්‍යුහයත්, ක්‍රියාකාරිත්වය මෙන්ම එම සංවිධාන විසින් කරන ලද කාර්යභාරයන් ද මෙම කෘතියෙන් ගවේෂණාත්මකව විමසා ඇත.

ISBN
9789556861075
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලෝක සංවිධාන 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.