Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගවේශනාත්මක / ලෝක සංවිධාන 4
About this book

ලෝක සංවිධාන ග්‍රන්ථයේ හතරවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන්‍ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දිකි. 

01, 02, 03, 04, කාණ්ඩ වශයෙන් නිකුත් වී ඇති ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාව ඔබේ දැනුම අවබෝධය වැඩි කරනවාට සැකයක් නැත.

ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප්‍රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ්‍යතාව ග්‍රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප්‍රාය මුදුන්පත් වීමකි.

ISBN
9789556863239
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ලෝක සංවිධාන 4
This book ලෝක සංවිධාන 4 චාමින්ද සෙනෙවිරත්න , Chaminda Senewirathne
රු. 315.00 රු. 350.00
ලෝක සංවිධාන චාමින්ද සෙනෙවිරත්න
රු. 405.00 රු. 450.00
ලෝක සංවිධාන චාමින්ද සෙනෙවිරත්න
රු. 855.00 රු. 950.00
3 books selected
රු. 1,575.00 රු. 1,750.00
Save රු. 175.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලෝක සංවිධාන 4

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.