ඉගිල්ලෙන්න්නේ පරිස්සමින්
About this book
විවාහ ජීවිතය පිටතට පෙනෙන තරම් සුන්දර නැත. විවාහය යනු කුමක්ද? යන ප්‍රශ්නයට විවිධ පිළිතුරු තිබිය හැකිය. "පොදු අරමුණක් වෙනුවෙන් ඇති කරගන්නා පුංචිම හවුල" විවාහය ලෙස හැඳින්වීමට ඔබ එකඟ වේද? අන්‍යෝන්‍ය විශ්වාසය, බැඳීම තුළින් ම විවාහයේ අනාගත පැවැත්ම තීරණය වෙයි. ලිංගික ජීවිතය විවාහයේ ප්‍රමුඛ කාර්යයක් වන බැවින් එහි බිඳ වැටීම විවාහයේ බිඳ වැටීමට ද බලපානු ඇත. ඒ අනුව ආදරය, විශ්වාසය, බැඳීම, ලිංගික සතුට ආදිය විවාහයේ පාදම කර ගත යුතු ය. එම පාදම රැක ගැනීම යුවති පතීන්ගේ කාර්යය වෙයි.
Details
ISBN
9789554827776
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review