Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / 71 කැරැල්ලට පනහයි

71 කැරැල්ලට පනහයි

About this book
තරුණ සංවිධානවල කාර්ය භාරය මනාව පැහැදිළි බව ඔවුන්ට පෙනුණි. එනම් සටන් කොට ධනේෂ්වරය සුන්කර දැමීමයි. එහෙත් ඒ වෙනුවට ලෙනින් යෞවන ජනයාට ඉගෙන ගන්න. ඉගෙන ගන්න. ඉගෙන ගන්න යනුවෙන් කියා සිටියේය. කොමියුනිස්ට් වාදය ගොඩ නැගීම සඳහා ඔවුන් දැනුම ලබා ගත යුතුව ඇතැයි ලෙනින් පැහැදිළි සහ සරල වහරින් ඔවුන්ට තේරුම්කර දුන්නේය. කොමියුනිස්ට්වාදය ගොඩ නැගිය හැකිවන්නේ විද්‍යාව පදනම් කරගෙන. මුළු මිනිස් සංහතියම එක්රැස් කොටගෙන ඇති දැනුම ආධාර කරගෙන පමණකැයි ඔහු ඔවුන්ට පැවසූහ.
Details
ISBN
9786245578023
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: 71 කැරැල්ලට පනහයි

Reviews are published once a member of our team has read them.