Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දෝංකාරය සහ වෙනත් සෝවියට් රුසියානු කෙටි නවකතා

දෝංකාරය සහ වෙනත් සෝවියට් රුසියානු කෙටි නවකතා

About this book

දුරු බිඳෙන විට නික්මෙන හඬට සමාන විනිවිද යන තියුණු හඬක් සහිත දෝංකාරයක් තිබෙන බව විත්කා මා සමග කීවා ය. යෝධ පිහියකින් ගසා එක පහරින් කැපුවාක් මෙන් පෙනෙන ඉතා පටු විවරයකය මේ දෝංකාරය වාසය කළේය. ඔබ ඔහු සමග ගැඹුරු හඬින් කතා කළත් ඔහු ඔබට ඉතා සිහින් උස් හඬින් පිළිතුරු දෙනවා ඇත. එහෙත් එක් වරක් පමණක් පිළිතුරු දීමෙන් තෘප්තියට පත් නොවන හෙතෙම එම විවරයෙහි ඇත්තා වූ හැම සිදුරක් තුළින් ම මීයන් කෑ ගාන්නා වැනි අප්‍රසන්න හඬින් කීප වරක් ම පිළිතුරු දෙනවා ඇත.

ISBN
9786245578511
පිටු ගණන (Pages)
171
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෝංකාරය සහ වෙනත් සෝවියට් රුසියානු කෙටි නවකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.