ප්ලාන්ටේෂන්

Special Price රු. 1,665.00 Regular Price රු. 1,850.00
In stock
SKU
plantation-chris-kuzneski-sachinthala-fernando-muses-books

අමෙරිකාවේ නගරයක් නගරයක් පාසා ජීවත්වන සෑම වයසකම මිනිසුන් එකිනෙකා බැගින් ඔවුන්ගේ නිවාසවලින්, ඔවුන්ගේ මෝටර් රථ තුළින් පමණක් නොව, ඔවුන්ගේ ජීවිතවලින්ද පැහැර ගැනේ!

මෙකී පැහැරගැනීම් වනාහි ඉතා සැලකිලිමත්ව, සැලසුම් සහගත ලෙස, මාස ගණනාවක අධ්‍යයනයෙන් පසුව සිදු කරන ලද අපරාධයෝ වූහ. මෙම අපරාධ ක්‍රියාත්මක වූවේ හුදෙක්ම එක් අරමුණක් සාක්ෂාත් කරගැනීමේ ඒකායන බලාපොරොත්තුවකින් පමණි. ඒ වනාහි පළිගැනීමයි!

සිය මහල් නිවාසයේදී බලහත්කාරයෙන් පැහැර ගන්නා ලද ඒරියන් වෝකර් පිළිබඳ හමුවූවේ අතළොස්සක් යැයි කිවහැකි තරම් සුළු හෝඩුවාවන් කිහිපයක් පමණි. තමන්ට කළ හැකි දේ ඉතා සීමිත බව පොලිසිය විසින් ඇයගේ පෙම්වතා, ජොනතන් පේන් හට දැනුම් දෙනු ලදුව, ඉන් කිසිසේත්ම සෑහීමට පත්නොවන හේ, සිය හොදම මිතුරා වූ ඩේවිඩ් ජෝගේ සහයද ඇතිව, නිව් ඔර්ලින්ස්වලින් හමු වූ හෝඩුවාවන් හඹා යන්නට පටන් ගනියි.

ඔහුට සිය පෙම්වතිය සොයාගැනීමට හැකිවනු ඇත්ද?

Author සචින්තලා ප්‍රනාන්දු - Sachinthala Fernando (2), Chris Kuzneski (2)
Publisher මියුසස් පොත් - Muses Books (104)
More Information
ISBN 9789553727633
පිටු ගණන 484
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ප්ලාන්ටේෂන්
Back to Top