හන්ටර්ස්

Special Price රු. 1,710.00 Regular Price රු. 1,900.00
In stock
SKU
hunters-chris-kuzneski-sachithra-nanayakkara-muses-books

මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තු සම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයාගැනීමයි.

ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්ධය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද?

එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද?

ලොවට සැඟවී තිබුණු කෙතරම් රහස් ප්‍රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද?

වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුටත් සොයාගැනීමට නොහැකි වූ මෙම වස්තු සම්භාරය සොයා යන ගමන සාර්ථක කරගැනීමට මෙම කණ්ඩායමට හැකි වේද?

ඒ හා බැඳුණු සියලු රහස් සොයාගැනීමට ඔවුන්ට හැකි වේද?

ක්‍රිස් කුස්නෙස්කි විසින් මවන ලද, කුතුහලයෙන් පිරී ලොවකට තබන පළමු පියවර මෙයයි.

Author Chris Kuzneski (2), සචිත්‍රා නානායක්කාර - Sachithra Nanayakkara (1)
Publisher මියුසස් පොත් - Muses Books (104)
More Information
ISBN 9789553727626
පිටු ගණන 501
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හන්ටර්ස්
Back to Top