Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දහතුන
About this book

ඔබේ දැනුම අනුව, මේ ජූරි සේවාවෙන් ඔබව වළක්වන මොනවා හරි දෙයක් තියෙනවා ද?

මිනීමැරුම යනු අපහසුම කොටස නොවේ.එය සෙල්ලමේ ආරම්භය පමණි.

ජෝෂුවා කේන් සිය ජීවිත කාලය පුරාම මේ මොහොත වෙනුවෙන් සුදානම් වෙමින් සිටියේය. නමුත් මෙය අතිවිශාල දෙයකි.

මෙය සියවසේ මිනීමැරුම් නඩු විභාගයයි.

එමෙන්ම, විනිශ්චය සභාවේ හොඳම අසුන තමා සතු කරගැනීම වෙනුවෙන් කේන් දැඩි පරිශ්‍රමයක් දරා තිබිණි.

නමුත් ඔහුගේ ඉව ඔස්සේ කිසිවෙකු පැමිණෙමින් සිටියි. විභාගයට භාජනය වි සිටින පුද්ගලයා මිනීමරුවා නොවන බවට සැකකරන අයෙක්.

කාලය ඉක්ම යමින් ඇති බව කේන් දන්නේය. නමුත් අනාවරණයකින් තොරවම ඔහුට දඬුවමක් ලැබේවි ද?

ISBN
9786245579556
පිටු ගණන (Pages)
505
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දහතුන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.