Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රුහිරු සුවඳ

රුහිරු සුවඳ

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

PERFUME

THE STORY OF A MURDERED

PATRICK SÜSKIND

ප්‍රංශයේ පැරිස් නුවර තරුණ මාළු වෙළෙන්දියකට උපන් බිලිදා, එකෙණෙහිම මාළු අපද්‍රව්‍ය පිරුණු කාණුවකට විසි කර දමයි. එහිදී ළදරුවාගේ පළමු හැඬුම මව පෝරකය කරා ගෙන යාමට මඟ පෑදුණේ ය. ඉන්පසු අනාථ නිවාසයක කටුක ජීවිතයක් ගත කරමින් හැදී වැඩුන ඒ දරුවා, ගැටවරයෙකු වී ලේ උරා බොන කිණිතුල්ලෙකු අයුරින් තමාගේ ඒකායන අරමුණ වූ රුහිරු සුවඳක් නිර්මාණය කිරීම උදෙසා, කිසිවෙකු විශ්වාස නොකරන, බිහිසුණු ක්‍රියාදාමයකට අවතීර්ණ වූ ආකාරය කියවෙත මෙය අපූර්ව කතා පුවතකි.

The power of smell to evoke emotions and memories.

පරිවර්තනය

ආතර් ප්‍රනාන්දු

ISBN
9786245638819
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රුහිරු සුවඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.