Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගැඹුරු හිමතලාව

ගැඹුරු හිමතලාව

About this book

ඉංග්‍රීසි නෞකා දෙකක් උතුරු ආක්ටික් ගවේෂණයට එක්වේ. උත්තරධ්‍රැවයේ දී අධික හිම පතනය නිසා තවදුරටත් ඉදිරියට යා නොහැකි වූ නෞකා දෙක අතහැර පා ගමනින් ඉදිරියට යාමට එහි නාවිකයෝ සැරසෙති. එහිදී ලෙඩදුකින් පීඩාවට පත් තම සගයන් ආපසු රැගෙන ඒමත්, ආහාර පාන සොයා ගැනීමත් ඔවුන්ගේ අරමුණ වූවෝ ය. එහෙත් එහි සිටි එක් භටයෙකුගේ ඒකායන අරමුණ වූයේ ඉහත කී ගවේෂණයට වඩා තමා ආදරය කළ තරුණියගේ සෙනෙහස කොල්ල කෑ, තමන් අතර සිටින අනෙක් භටයා කවුදැ`යි සොයා නිසි දඬුවම් පැනවීම ය. නිසි දඬුවම් යනු අනෙකා, අනුකම්පා විරහිත අයුරින් මරා දැමීම ය. එහෙත් ඒ පලිගැනීම කොතරම් ආදරණීය වූවාදැයි කිව නොහැකි තරම් ය.

ISBN
9786246446864
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගැඹුරු හිමතලාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.