Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඩෙලීෂියාගේ ඝාතනය

ඩෙලීෂියාගේ ඝාතනය

About this book

ඩෙලීෂියා අනාථ දැරියක ලෙස දිගු කලක් තිස්සේ දුක් ගැහැට විඳිමින් හැඳී වැඩී සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථක නවකතාකාරියක ලෙස පාඨකයාගේ ආදරයට පාත්‍රවූ තරුණියකි. ඇය ඒ නිසාම ධනවත් බවට පත්වූවා ය. නිරහංකාර, අනුනට පිහිට වන ගුණයෙන් යුත් ඇය, විවාහ කර ගත් බංකොලොත් බවට පත් වංශාධිපති පවුලක තරුණයෙකු නිසා ඇගේ සාමකාමී ජීවන රටාව දුක්බරින් ගිලී මරණය කරා පා තබන හැඟීම්බර කතාවකි.

ISBN
9786246446871
පිටු ගණන (Pages)
130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩෙලීෂියාගේ ඝාතනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.