Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුදු හැඳගත් කාන්තාව 2
About this book

“ප්‍රබන්ධ කතාවක මුඛ්‍ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය. මගේ “සුදු හැඳ ගත් කාන්තාව” (The Women in White) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප්‍රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප්‍රතිචාරය වේ.”

- විල්කි කොලින්ස්

ISBN
978-955-551-857-4
පිටු ගණන (Pages)
319
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුදු හැඳගත් කාන්තාව 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.