ටොම් සෝයර් - දයාවංශ ප්‍රකාශන
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
''ටොම් සෝයර්'' හුදු රසාස්වාදය ලබා දෙන ළමයින් පිළිබඳ ලියැවුණු නව කතාවක් වුව ද මීට අවුරුදු 150 කට පෙර ඇමරිකානු ග්‍රාමීය ජීවිතයේ විචිත්‍රත්වය හා යථාර්ය හාස්‍යයෙන් හා උපහාසයෙන් ද, කරුණාවෙන් හා දයාවෙන් ද ,සම්මත රාමුවක් තුළ අසම්මත දෘෂ්ඨියෙන් ද සියුම් තුලනයකට භාජනය කිරිමක් එහි කතෘ අතින් මනාව ඉටු වී ඇත.එය ළමයින් වටා ගෙතුණු කතාවක් වුවද, වැඩිහිටියන්ට වඩාත් සුදුසු පොතක් බව බොහෝ විචාරකයන්ගේ මතයයි.
Details
ISBN
978-955-551-849-9
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review