Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / උදාර අපේක්ෂා 2

උදාර අපේක්ෂා 2

About this book

ඉංග්‍රීසි සාහිත්‍යාම්බරයේ කීර්තිධර ලේඛක චාල්ස් ඩිකන්ස් විසින් ලියන ලද සම්භාව්‍ය නව ප්‍රබන්ධය වන (Great Expectations) නවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය “උදාර අපේක්ෂා - 1” සහ “උදාර අපේක්ෂා - 2” වේ. මෙම ලෝ ප්‍රකට කෘතියෙන් සමකාලීන සමාජය පිළිබඳ යථාරූපී විචිත්‍ර දර්ශනයක් ඉදිරිපත් කරන්නේ, තමාටම ආවේණික සියුම් හාස්‍යය හා උපහාසය දනවන ගැඹුරු භාෂා විලාශයක් හා අලංකාර රචනා ශෛලියක් උපයෝගී කොටගෙනය. එම මුල් කෘතියේ සාහිත්‍යමය අගය ඒ සැටියෙන්ම රස විඳීමේ අවස්ථාවක් එහි සිංහල පරිවරර්තනය වන චන්ද්‍ර අනගිරත්නයන්ගේ “උදාර අපේක්ෂා” තුළින් පාඨකයාට ද අපේක්ෂා කළ හැකිය.

ISBN
9789555519113
පිටු ගණන (Pages)
302
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උදාර අපේක්ෂා 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.