Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හක්ල්බරිගේ හපන්කම්

හක්ල්බරිගේ හපන්කම්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
"නූතන ඇමරිකානු ප්‍රබන්ධ සාහිත්‍යෙය් පියා මාක් ට්වේන් ය. නූතන ඇමරිකානු නවකතාවේ මුලාරම්භය ඔහුගේ "ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්"ය එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත. "

-නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ලේඛක

අර්නස්ට් හෙමිංචේ.

ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටම ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන "ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්"නමැති ලෝක ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි මේ.

Details
ISBN
978-955-551-932-8
පිටු ගණන (Pages)
333
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හක්ල්බරිගේ හපන්කම්

Reviews are published once a member of our team has read them.