Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රජ පැටියා සහ හිඟන පැටියා

රජ පැටියා සහ හිඟන පැටියා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

දහසය වැනි සිය වසේ මුල් භාගයේ එංගලන්තයේ ටියුඩර් රාජවංශ සමයේ රජවාසල ජීවිතය ලන්ඩනයේ සාමාන්‍ය මුඩුක්කු හිඟන ජීවිතයත් අපූරුවට වර්ණවත් කරන්නා වූ මෙම කතාවෙන් කියවෙන්නේ 1509 - 1547 කාලය තුළ රජ කළ අට වැනි හෙන්රි රජුගේ එකම පුත් නව හැවිරිදි එඩ්වඩ් කුමරා (වේල්ස් කුමාරයා) වැරදීමකින් හිඟන කොලුවකු වන ටොම් කැන්ට් සමඟ මාරුවීම නිසා හිඟන පැටියා රජවාසල නුහුරු ජීවිතයක් ගත කරද්දී රජ පැටියා මුඩුක්කු හා හිඟන කඳවුරුවල නුහුරු ජීවිතයක් ගත කළ අන්දම ය.

ISBN
9789556862775
පිටු ගණන (Pages)
262
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රජ පැටියා සහ හිඟන පැටියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.