Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සොලමන් රජුගේ දියමන්ති ආකර

සොලමන් රජුගේ දියමන්ති ආකර

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
සර් හෙන්රි රයිඩ්ර් හැගාර්ඩ් (1856-1925) විසින් ලියන ලද හතළිහක් පමණ වූ පොත් අතුරින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහුගේ තුන්වන පොත වන King Solomon's Mines නමැති මෙම කෘතියයි. සොලමන් රජුගේ දියමන්ති ආකර හා නිදන් සොයා දකුණු අප්‍රිකාවේ සිට ගිනි ගෙන දැවෙන මහා කාන්තාරය හරහා ද හිමෙන් වැසී ගත් සොලමන් මහා කඳු වැටිය හරහා ද අති දුෂ්කර හා බිහිසුණු ගමනක යෙදෙන යුරෝපීයයන් තිදෙනෙකු මුහුණ දෙන ත්‍රාසයෙන් පිරි විවිධ අත්දැකීම් අති චමත්කාර ජනක අන්දමට මෙහි වරණවත් කෙරී ඇත. අවුරුදු ගණනාවක් දකුණු අප්‍රිකාවේ රාජකාරියේ යෙදී සිටි රයිඩර් හැගාර්ඩ් එරට අභ්‍යන්තරයේ ගෝත්‍රිකයන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය මනාව විදහා දැක්වීමක් ද මේ පොත තුළින් ඉටු කරයි. මේ එම කෘතියේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි.
ISBN
978-955-686-145-7
පිටු ගණන (Pages)
318
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. niroshan
    s
    susil ·
Write a review
Write a review

You're reviewing: සොලමන් රජුගේ දියමන්ති ආකර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.