Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දියමන්ති නිම්නය

දියමන්ති නිම්නය

ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book

දියමන්ති නිම්නය

පී.බී. සේනානායක

අතුරුදහන් වූ සොහොයුරකු සොයා ඇලන් ක්වාටර්මේන්, සර් හෙන්රි කර්ටිස් හා කැප්ටන් ජෝන් ගුඩ් ඊට වසර තුන් සියයකට පමණ ඉහත අඳින ලද සිතියමක් අනුව අප්‍රිකාවේ වන මැද පිහිටියේ ය යි කියවෙන සොලමන් රජුගේ දියමන්ති පතල් බලා පිටත් වෙති. අතිශය වික්‍රමාන්විත මේ කථාව ඝන වනාන්තරත් කාන්තාරත් හරහා හිම රැඳී කඳු වළල්ලකින් වට වූ අද්භූත දේශයකට අප රැගෙන යයි.

ඔවුන් සොයන සොහොයුරාත් දියමන්ති ආකරත් ඔවුන්ට හමුවේ ද?

ISBN
9559144065
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 4
  1. Faw novel
    Good
    Hansani nuwanthika ·
  2. Faw novel
    Good
    Hansani nuwanthika ·
  3. Faw novel
    Good book
    Hansani nuwanthika ·
  4. ❤❤
    ❤❤❤❤❤
    Hansani nuwanthika ·
Write a review
Write a review

You're reviewing: දියමන්ති නිම්නය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.