සහරාවේ වික්‍රමය
About this book
මහත් ආයාසයෙන් කෙළවරෙහි වූ පෙට්ටියේ පියන පසෙකට පෙරළා දැමූ ඔවුහු විදුලි පන්දමේ ආලෝකය වැද ගුප්ත වර්ණයකින් දිලෙන කිසිවක් හේතුවෙන් හදිසියේ නතර වූවෝ ය.
''රත්තරන්.!'' යි ඔවුන් අතර හටගත් කෙටි වික්ෂිප්ත නිහඬියාව පීටර් විසින් අන්තයේ දී බිඳින ලදී.
''ඔව්'' යි හෙන්රි එකඟ විය. ''රත්තරන් තමා. පැරණි රජ කෙනෙකුට අයිති නිධානයක්''
Details
ISBN
9789556572629
පිටු ගණන (Pages)
93
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review