Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වන විමනේ අබිරහස

වන විමනේ අබිරහස

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සුසාන භූමියේ ඈත අන්තයේ සිට ඇරඹෙන මහ වනයේ එකිනෙක පැටවුණු උස් තුරු මුදුන් බිහිසුණු අඳුරු ඡායාවක් මෙන් පෙනෙයි. පරිසරය වසාගත් ශෝකාකූල නිශ්ශබ්දතාවය මෑත ගසක හිඳ හඬන බස්සකුගේ නොකැඩුණු රාවයෙන් විටින් විට බිඳෙයි. වනයේ ඈතින් නැගෙන සිවලෙකුගේ කෑගෑම පිටරට ඇසෙන්නේ දුක්මුසු අමිහිරි විලාපයක් පරිද්දෙනි.

ISBN
9789556572742
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වන විමනේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.