ආක්‍රමණය
Details
ISBN
9789556572353
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
ගුවන් වික්රමබිගල්ස්වර්ත් ගුවන් වික්‍රම 12
ආක්‍රමණය ~ BIGGIES DEFIES THE SWASTIKA
"යන්ත්‍රය පණ ගන්නා හා ම ජර්මානුවන්ගේ විස්මිත මුරගෑමක් ද ඈතින් ශ්‍රවණය විය. පසුපස හැරී බලන්නට තරම් හෝ ප්‍රමාද නොවූ බිගල්ස් ජර්මානුවන්ගෙ නිසැක වෙඩි ප්‍රහාරය අපේක්ෂාවෙන් සිරුර පහත් කොට ගෙන වීදිය ඔස්සේ වේගයෙන් පළා යන්ට වූයේය."
මේ වූ කලී ලෝක යුද්ධ සමයේ නෝර්වේ වල මෙහෙයුමකට යන බිගල්ස්, ඇල්ගි සහ ජින්ජර් සිදු කරන මෙහෙයුමකි. මෙහිදී ද ඔවුන් තම දීර්ඝ කාලීන සතුරා වූ වොන් සොයිටන් සමඟ යලි යලිත් ගැටෙති.
ශානරය - ගුවන් වික්‍රම
රචනය - Captain W.E. Johns
පරිවර්තනය - පී. බී. සේනානායක
ප්‍රකාශනය - තරංග ප්‍රකාශන
මුද්‍රණය - 2016 (ප්‍රථම)
මිල - රු 350.00
සටහන
රංග යුදාර
2022.10.10
Write a review
Write a review