Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / සාජන්ට් බිගලස්
About this book

මුල් පහරින් ම වුල්ෆ් යානයේ පසු කොටස දෙකඩ විය. ඒ හා ම වෘත්තීය සටන් නියමුවෙකුගේ විලාශයෙන් සතුරා හැර වෙඩි පහර කිහිපයක් එල්ල කළ ද ඇලයට හැරී කිමිදෙමින් එය මග හළ බර්ටි යලි ඉහළ නැගෙමින් ම අනිකාගේ යටි කඳ හරහා අකණ්ඩ ප්‍රහාරයක් මුදා හැරියේය.

ISBN
9789556573190
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සාජන්ට් බිගලස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.