Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සුල්තාන්
About this book
බීගල්ස් සුඩාන ජාතිකයාගේ පිහිය පැහැරගෙන වේගවත් පා පහරකින් ඔහු අට්ටාලයෙන් පහතට පෙරළා දැමුවේත් අහසට නැගුණු දුම්, ගල් හා වැලි වර්ෂාවකින් කෙළවර වු පිපුරුම් හඬක් මෑතින් ශ්‍රවණය වුයේත් එක ම මොහොතේ ය. පිපිරිමෙන් හටගත් දෙදරුම පහ ව යන්නටත් මත්තෙන් බොහෝ ඈතින් නැගෙන ගර්ජනාවක් බඳු හඩක් ගුවනට මුසු විය. තවත් තත්පර කිහිපයකින් ම සුදු පැහැති පෙණ සමුදායක් නංවමින් අඩි විස්සක් තරම් උස් වු දැවැන්ත ජල කඳක් දුර්ගය ඔස්සේ පහතට ගලන්නට වූයේ ය.
ISBN
9789556572636
පිටු ගණන (Pages)
180
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුල්තාන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.