Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් දූතයා

රහස් දූතයා

ISBN
9789556572520
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ගුවන් වික්‍රම
    බිගල්ස්වර්ත් ගුවන් වික්‍රම 11

    රහස් දූතයා ~ SECRET AGENT

    "හාත්පස වසා පැවතියේ ගුප්ත ගැඹුරු නිශ්ශබ්දතාවයකි. හැරී යළි ප්‍රංශය බලා පියාසර කරන ස්ටුඩන්ට් යානයේ ශබ්දය ඔහුට යන්තමින් වුව නෑසිණ. තමා පහළට ඇද නොවැටී අදෘශ්‍යමාන කිසිවක එල්ලි සිටින්නේ ය යන බිහිසුණු හැඟීම ඔහු තුළ පහළ විය.

    මේ වූ කලී බ්‍රිතාන්‍යයේ පදිංචි ලුක්‍රේනියානු ජාතික මහාචාර්‍යවරයකු පැහැරගෙන යාම හේතුවෙන් ඔහු සොයා බිගල්ස්, ඇල්ගි සහ ජින්ජර් සිදු කරන මෙහෙයුමකි. ඔහු සොයා යන ඔවුන් තම දීර්ඝ කාලීන සතුරා වූ වොන් සොයිටන් සමඟ යලි යලිත් ගැටෙති.

    ශානරය - ගුවන් වික්‍රම
    රචනය - Captain W.E. Johns
    පරිවර්තනය - පී. බී. සේනානායක
    ප්‍රකාශනය - තරංග ප්‍රකාශන
    මුද්‍රණය - 2017 (ප්‍රථම)
    මිල - රු 350.00

    සටහන
    රංග යුදාර
    2022.05.27
    Ranga Yudara ·
Write a review
Write a review

You're reviewing: රහස් දූතයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.