ක්‍රියාන්විතය
About this book
"බිගල්ස්ට නොදෙවෙනි වේගයකින් පසෙකට හැරී ගැටුම මග හළ ජර්මානුවා මොහොතකට මත්තෙන් බිගල්ස් පිට වූ වළා ගැබ තුළට ම වැදී අතුරුදන් විය. ඩෝනියර් යාත්‍රාව පලා යා හැකි ය යන සිතිවිල්ල අන් සියල්ල අභිබවා නැගී සිටියෙන් බිගල්ස් වට පිට නොබලාම වෙඩි තබමින් ඒ හඹා යන්ට වූයේ ය. වළා ගැබේ ඈත අන්තය ආසන්නයේදී නියමුවාට වෙඩි වැදුණු බැව් අඟවමින් යානය වේගයෙන් ගැස්සිණ. අනතුරු පහතට හැරී භ්‍රමණය වෙමින් ම මහ පොළොව දෙසට ඇද වැටෙන්ට වූයේ ය"
Details
ISBN
9789556570786
පිටු ගණන (Pages)
272
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review