Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දඟකාර ළමයි
About this book
කෝච්චියේ ළමයි(The Railway Children) ලියූ ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වූ ඊඩිත් නෙස්බිට් විසින් රචිත තවත් ජනප්‍රිය ළමා නවකතාවකි. මේ The Story of the Treasure Seeks නමැති මෙම කතාව සිංහලයට පෙරළීමේ දී ''දඟකාර ළමයි'' යනුවෙන් මා නම තැබුවේ, මේ කතාව පුරා පැතිරී ඇත්තේ එක පවුලක පිරිමි ළමුන් හතර දෙනෙකු සහ ගෑනු ළමුන් දෙදෙනෙකු මුදල් සහ නිධන් සොයා කරන්නා වූ විවිධ විකාර හිතුවක්කාර වැඩ නිසාය. මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ ව්‍යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන සුළු මුදල පවුලේ නඩත්තුවට පමාණවත් නොවේ. ළමයින්ගේ අතට මිටට මුදල් නොලැබේ. පුවුලේ බිඳ වැටුණූ ආර්ථීකය යළි ගොඩ නැංවීමේ අදහසින් ළමයි ලොකු වැඩට අත පොවති. එහෙත් සෑම කාර්යයක්ම අවසන් වන්නේ බලාපොරොත්තු රහිත ලෙස ය. කතුවරිය ''කෝච්චියේ ළමයි'' ලීවේ වැඩිහිටි ඇසින් ළමා ලෝකය දකින අයුරිනි. එහෙත් මෙම පොතේ ඇති විශේෂත්වය නම්, ළමා ඇසින් වැඩිහිටි ලෝකය පෙනෙන අයුරින් ඇය මෙම කතාව ගොතා තිබීමයි.
ISBN
978-955-551-260-3
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දඟකාර ළමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.