කෝච්චියේ ළමයි
About this book
ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වන ඊඩිත් නෙස්බිට් විසින් 1906 දී ලියා පළ කරන ලද The Railway Children නැමැති නවකතාවේ සම්පුර්ණ සිංහල පරිවර්තනයයි. මේ ඇය විසින් ලියන ලද පොත් අතුරින් ඉතාමත් සාර්ථක හා ජනප්‍රිය ම කෘතිය වන මෙයින් කියවෙන්නේ පියාගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු සිය දිරිය මව සමඟ දුම්රිය ස්ථානයක් අසල නිවසෙක පදිංචියට අවුත් නව ජීවිතයක් අරඹන දරුවන් තිදෙනෙකුගේ රසබර ජීවිත කතාවයි.
Details
ISBN
978-955-551-989-2
පිටු ගණන (Pages)
277
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review