Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැඟවුණු සංකේතය

සැඟවුණු සංකේතය

About this book
සිතිය නොහැකි තරම් බලසම්පන්න වු එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලු දෙන මිය ගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබු පණිවිඩයක් ද වුයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එක මෙක‍ෙ වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත් වින්දේය.
ISBN
9789556973099
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැඟවුණු සංකේතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.